
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට වෙරළබඩ ප්‍රදේශ 24ක් සංචාරක ආකර්ෂණ ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පවසයි.
මෙම සංචාරක ආකර්ෂණ ස්ථාන රටේ ආර්ථිකයට දායක විය හැකි පරිදි තාවකාලික ඉදිකිරීම් යටතේ ආයෝජකයන්ට පැවරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ(21) පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ, ඇල්ල, නුවරඑළිය, මහනුවර සහ ත්‍රිකුණාමලය සංචාරක ආකර්ශනීය ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමට මේ වන විටත් කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart