
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් වැන්ග් ජුන්ෂෙන්ග්ගේ නායකත්වයෙන් යුත් චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට පැමිණියහ.
වරාය හා ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී නියෝජිත පිරිස පිළිගනු ලැබීය.
ඔවුන්ගේ සංචාරය අතරතුර, දූත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිත අතර, 2025 දෙසැම්බර් 23 සිට 25 දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරනු ඇත.
දිත්වා ව්‍යසනයෙන් විපතට පත්වූ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 450ක සහන පැකේජයක් අද දිනයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මෙරටදී ප්‍රකාශයට පත්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart