
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් ලබාදෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසයි.
මෙයට සහනදායී ණය මාර්ග වශයෙන් රුපියල් මිලියන 350 ක් සහ ප්‍රදාන වශයෙන් ඩොලර් මිලියන 100 ක් ඇතුළත් වන බව සංචාරයක නිරත වූ ඉන්දීය අමාත්‍යවරයා පැවසීය.
අද උදෑසන ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවති සාකච්ඡාවේ විස්තර හෙළිකරමින් ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාවේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳව සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැති බවයි.
ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා ලෙස, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට සමාන අර්බුදයකට මුහුණදුන් අවස්ථාවක ඉන්දියාව ඉදිරියට ඒම ස්වාභාවික බව අමාත්‍ය ජයශංකර් තවදුරටත් සඳහන් කළේය.
අද කොළඹදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පැවති ඒකාබද්ධ ජනමාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart