
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර-පාදෙනිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව, කුරුන්දන්කුලම ප්‍රදේශයේදී අද (21) දහවල් තුවාලකරුවකු රෝහලට රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්විය.
ගල්ගමුව රෝහල දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථය, අනුරාධපුර දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක මුහුණට මුහුණලා ගැටී ඇත.
ලොරිය පිටුපසින් ගමන් කළ තවත් ත්‍රිරෝද රථයක් ද එම ලොරියේම ගැටී ඇත.
අනතුර හේතුවෙන් මුහුණට මුහුණ ගැටුණු ත්‍රිරෝද රථයේ රියදුරු සහ වාහනයේ ගමන් කළ කාන්තාවක එම ස්ථානයේදීම මියගොස් ඇත.
මියගිය අය මවක සහ ඇගේ පුත්‍රයා බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පස්දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ලොරි රථයේ පුද්ගලයන් හතරදෙනකු ගමන් කර ඇති අතර, ඔවුන්ගෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැති බව පොලිසිය පැවසීය.
පොලිසියට අනුව, ත්‍රිරෝද රථයේ ඉදිරිපස කොටසට පමණක් හානි සිදුවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart