
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී එකට එකතුවී කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉතාම ඉක්මණින් එක මේසයට පැමිණ සාකච්ඡා අරඹන්නැයි එම පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහගෙන් සහ සජිත් ප්‍රේමදාසගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇත.
එක මේසයට පැමිණ සාකච්ඡා ආරම්භ කිරීමට මෙය හොඳම කාලය බව ද එම මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ සංවිධායකවරුන් සමග කොළඹ පැවති සාකච්ඡාවේ දී පක්ෂ දෙකේ ඒකාබද්ධතාව සඳහා තමා පෞද්ගලිකව මැදිහත් වන බවට පොරොන්දුවක් දුන්නේය.
මේ අනුව එම කටයුතු ඉදිරියට යා යුතු බව මන්ත්‍රීවරු දැඩිව අවධාරණය කරති.
නායක දෙපළ එක මේසයට පැමිණ සාකච්ඡා කිරීමට කදිම අවස්ථාවක් නිර්මාණය වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පක්ෂයේ නායකයා එම සමගි සන්ධානය වෙනුවෙන් අවශ්‍ය වගකීම භාරගෙන කටයුතු කරන බවය. (ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart