
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පන්දුයවන්නකු වන ලසිත් මාලිංගගේ පුත්‍රයා, ලසිත්ට සමාන ඉරියව්වකින් පන්දු යවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය වෙත නිකුත් කෙරී ඇත.
මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ, මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් සමාජය විසිනි.
ලසිත් මාලිංගගේ පුත් ඩුවින් මාලිංග මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා සමාජයේ පුහුණු සැසියක් අතරතුර පන්දු යවන ආකාරයත්, ලසිත් මාලිංග ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ආකාරයත් එම වීඩියෝවේ දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart