
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ පවතින ආපදා තත්වය හමුවේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය යළිත් සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ යටතේ පවතින පොලි අනුපාතය ද ඉතා ඉහළ බැවින් මෙවැනි ආපදා අවස්ථාවක එය ගැටලුකාරී බව ඔහු පැවසුවේය.
මතුව ඇති ආපදා තත්වය මෙරට දිස්ත්‍රික්ක 22 ක් සඳහා බලපා ඇති බැවින් විපතට පත්ව සිටින ජනතාව පිළිබඳ සිතාබලා එම පරාටේ නීතියට ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දැමීමට අවධානය යොමුවිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පැවසුවේ සේවා අංශ සඳහා ණය වෙනුවෙන් යම් සහන කාලයක් ද ලබාදීමට මහ බැංකුව කටයුතු කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart