
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිඅත්තකණ්ඩිය – මහියංගනය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී අද (දෙසැ 17) පස්වරුවේ මගී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙහිඅත්තකණ්ඩිය පදිංචි 33 හැවිරිදි කාන්තාවක සහ ඇගේ අවුරුදු 2 ක පුත්‍රයා මියගොස් තිබේ.
අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇත.
එහිදී මව සහ බාල දරුවා මියගොස් ඇති අතර, රියදුරු සහ වයස අවුරුදු 11ක් වන වැඩිමහල් පුත්‍රයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට මාරුකර යවා ඇත.
මියගිය අයගේ මළසිරුරු දෙහිඅත්තකණ්ඩිය රෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.
මේ අතර, බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙහිඅත්තකණ්ඩිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart