
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනප්රිය නිළි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනිමින් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයාට දැනුම් දී තිබේ.
සම සුදු කිරීමේ ක්රීම් අලෙවි කරන පෞද්ගලික සමාගමක් වන ලෝලියා ස්කින් කෙයාර් හි හිමිකාරිය වන පියුමි හංසමාලිට එරෙහිව රුපියල් මිලියන 225ක බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමට නියමිත බව දෙපාර්තමේන්තුව සඳුදා (15) අධිකරණයට දැනුම් දී ඇත.
කෙටි කාලයක් තුළ කෝටිපතිනියක් බවට පත් වූ බව කියන පියුමි හංසමාලිට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට සිදුවන බව තවදුරටත් සඳහන් විය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මෙම තොරතුරු අධිකරණයට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart