December 9, 2025

රුහුණු කතරගම මහා දේවාලයේ නව බස්නායක නිලමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුසංඛ පත්වී ඇත.

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාද ඔහුය.