
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව අද සිය 75 වැනි සංවත්සරය සමරනු ලබයි.
මෙම සැමරුමට සමගාමීව කොළඹ කොටුවේ පිහිටි නාවික හමුදා මුලස්ථානය අකුරේගොඩ ආරක්ෂක මුලස්ථාන පරිශ්‍රයේ ස්ථානගත කරනු ඇත.
ඒ අනුව මින් ඉදිරියට අකුරේගොඩ පරිශ්‍රය ආරක්ෂක අමාත්‍යංශය සහ ත්‍රිවිධ හමුදාවන්ගේ මුලස්ථානය ලෙස ක්‍රියාත්මක වනු ඇත.
අදින් පසු පැරණි නාවික හමුදා මුලස්ථාන පරිශ්‍රය නාවික සම්බන්ධිකරණ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart