
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් යුත් බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම, මෑත කාලීන ආපදාවලින් පීඩාවට පත් ප්‍රජාවන් යථාතත්ත්වයට පත්කිරීම සහ නැවත පදිංචි කිරීම සඳහා පිහිටුවා ඇති රජයේ අරමුදලට රුපියල් මිලියන 250 ක පරිත්‍යාගයක් කර ඇත.
මෙම දායකත්වය හිටපු ජනාධිපතිනිය විසින් අගමැති හරිනි අමරසූරිය වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයේදී භාරදෙන ලදී.
මෑත කාලීන අයහපත් කාලගුණයෙන් අවතැන් වූ පවුල් සඳහා ප්‍රතිසංස්කරණ සහ ආධාර සඳහා මෙම අරමුදල් යොදා ගන්නා බව නිලධාරීහු පවසති.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart