
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් පවසන්නේ කොළඹ මහනගර සභාව සිය සහන කටයුතු කොලොන්නාව දක්වා දීර්ඝ කර ඇති බවයි.
කොළඹ නගරයේ දිත්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බැවින්, කොළඹ මහනගර සභා කණ්ඩායම කොලොන්නාවෙහි ද අඛණ්ඩව කටයුතු කරන බව නගරාධිපතිනිය පවසයි.
“අපේ අසල්වැසි නගරයේ සිදු වූ විනාශය අතිවිශාලයි, ග්‍රාම නිලධාරී කොට්ඨාශ 46 න් 42 කට බලපා තිබෙනවා. අද අපට 5 වන දිනයයි. අපගේ කණ්ඩායම්, යන්ත්‍රෝපකරණ, අපගේ සභා සාමාජිකයින්, සෑම කෙනෙකුම පිරිසිදු කිරීමේ මෙහෙයුමට උදව් කිරීමට ඔවුන්ගේ කාර්යභාරය ඉටුකර තිබෙනවා” ඇය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.
කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් පළාත් පාලන ආයතන සමඟ ඉදිරි සති ගණනාවක් සඳහා කොළඹ මහනගර සභාව සහාය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ව්‍රායි කැලි බල්තසාර් තවදුරටත් පවසයි.
“මෙය දැවැන්ත සාමූහික උත්සාහයක්. ගෙයින් ගෙට, වීදියෙන් වීදියට, කොට්ඨාශයෙන් කොට්ඨාශයට අපි නැවත ගොඩනඟමු,” ඇය තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart