
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොත්මලේ ජලාශය සම්බන්ධයෙන් පැතිර ගිය ආන්දෝලනාත්මක පුවත් පිළිබඳව ජනාධිපතිවරයා සෘජුවම වාරිමාර්ග නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම ප්‍රශ්න කිරීම සිදුකළේය.
පහතින් දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රශ්නවලට නිලධාරීන් පිළිතුරු දුන් ආකාරයයි.
මේ අතර දැනට නුවරඑළිය මහනගර සභාව යටතේ පවතින ග්‍රෙගරි වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාදීමට මෙහිදී ජනාධිපතිවරයා කළ යෝජනාවට දෙපාර්ශවය එකඟ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart