
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය පළකරමින් ඉන්දීයාවේ තමිල්නාඩු රජයෙන් ලබා දෙන ආහාර,
ඉන් නෞකා 3ක් ඊයේ (07) කොළඹ වරායට පැමිණි අතර අනෙක් නෞකාව අද (08) දින ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතය.
ඒ අනුව ඊයේ (07) දින කොළඹ වරාය පරිශ්‍රයේදී එම ආධාර තොග භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අමාත්‍ය වසන්ත සමරසිංහ සහභාගී විය.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා ඇතුළු තවත් පිරිසක් ද සහභාගී වී ඇත.
පරිප්පු ටොන් 300ක්, සීනි ටොන් 300ක්, කිරි පිටි ටොන් 25ක් ඇතුළු අත්‍යවශ්‍ය සහනාධාර තොගයක් එලෙස ඉන්දියාවේ තමිල්නාඩු සිට මෙරටට යොමුකර තිබේ.
චෙන්නායි සහ තූත්තුකුඩි වරායන්හි සිට මෙරටට යොමු කළ මෙම ටොන් 950ක ආධාර රැගත් නැව්ගතකිරීම ප්‍රාන්ත රාජ්‍යයක් විසින් අන්තර්ජාතික ආපදා කලාපයකට යොමුකළ විශාලතම තනි නැව්ගත කිරීම ලෙස සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart