
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිඥ උපුල් ජයසූරිය විසින් රචිත “I was there” නම් ස්වයං චරිතාපදානය එළිදැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු විවිධ දේශපාලනඥයෝ පසුගියදාක එක්රැස් වූහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ඔහු සුපුරුදු සෙරෙප්පු වෙනුවට සපත්තු යුගලයක් පැළඳීම බොහෝදෙනාට ආගන්තුක විය.
සාමාන්‍යයෙන් ඔහු සෑමවිටම පැළඳ සිටින්නේ සෙරප්පු යුගලයකි.
කෙසේවෙතත් එම සන්ධ්‍යාවේ තමාට ආරධනා කළ පුද්ගලයාට ගෞරව කිරීම සඳහා සපත්තු පැළඳ සිටි බව ඔහු උපුල් ජයසූරියගේ කණට කොඳුරා පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart