Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
2025 දෙසැම්බර් 04 වැනි බදාදා කෝට්ටේ මහනගර සභා අයවැය යෝජනාව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් තොරව සම්මත විය.
අයවැය යෝජනා ජාතික ජන බලවේගයේ නගරාධිපති අරෝෂා අතපත්තු විසින් ඉදිරිපත් කරන ලද නමුත් අයවැය නීත්‍යානුකූල නොවන බවට විපක්ෂය චෝදනා කරමින් සභා රැස්වීමෙන් පිටව ගියේය.
ඒ අනුව අයවැය විපක්ෂයකින් තොරව සම්මත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart