
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවේ බලපෑම් හමුවේ මෙරට ජනතාව මුහුණ පෑ ආපදා තත්වය සඳහා මුහුණදීමට ඉන්දියාව ලබා දුන් සහයෝගය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත සිය ස්තූතිය පළ කර තිබේ.
ජනාධිපතිවරයා පවසන්නේ ඉන්දියාවේ ක්‍රියාකලාපය දෙරටේ ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පිළිබිඹු කිරීමක් බවයි.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබා දුන් ස්ථිර සහයෝගයට තමන් අවංක කෘතඥතාව පළ කරන බවයි.
ඉන්දියාවේ උත්සාහයන්ගේ බලපෑම ඉස්මතු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ සාගර්-බන්ධු මුලපිරීම යටතේ ඉන්දියාවේ කඩිනම් සහාය දෙරටේ හවුල්කාරිත්වයේ ගැඹුර සහ දෙරටේ ජාතීන් අතර කල් පවතින හොඳ හිත අවධාරණය කරන බවයි.
හදිසි අවස්ථා වලදී ලබා දෙන සහයෝගීතාවය අසල්වැසියන් දෙදෙනා අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අර්බුදකාරී කාලවලදී සහයෝගය, සහන සහ කලාපීය හවුල්කාරිත්වය කෙරෙහි අවධානය යොමු කරන සාගර් බන්ධු මුලපිරීම හරහා ඉන්දියාව ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart