
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘දිත්වා’ සුළිකුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් අයවැය චක්‍රලේඛ අංක 08/2025 නිකුත් කර ඇත.
මෙම චක්‍රලේඛය මගින් නිවාස, ජීවනෝපායන්, කෘෂිකර්මාන්තය සහ නැවත ගොඩනැගීමේ සහාය සඳහා එක් වරක් ලබාදෙන දීමනා රැසක් පිළිබඳව සඳහන් කරයි.





Adding {{itemName}} to cart
Added {{itemName}} to cart