
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක් රුධිර පරීක්ෂණයකින් පිළිකා වර්ග රැසක් හඳුනාගැනීමේ අධ්‍යයනයකින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව එංගලන්ත වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වාදෙති.
එංගලන්තය සහ වේල්සය යන රටවල පිළිකා රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් 5,000 දෙනකුට, (Galleri) නමැති මෙම රුධිර පරීක්ෂණය සිදු කර ඇත. මෙහිදී තුනෙන් දෙකක පිරිසකට පිළිකා පවතින බවට හදුනාගෙන ඇත.
මෙම රුධිර පරීක්ෂණයකට ලක්වූවන්ගෙන් සියයට 85 කට පිළිකා ඇති බවට ප්‍රතිඵල ලැබී ඇත අතර, අදාළ අයගේ ශරීරය තුළ ඇති පිලිකා කේන්ද්‍රය ද හදුනාගෙන තිබේ.
Galleri පරීක්ෂණය ඉතාම ඉක්මණින් පොදු භාවිතය සඳහා නිර්දේශ කිරීමට පර්යේෂකයෝ අපේක්ෂා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart