
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්රිකුණාමලය, චීන වරාය ප්රදේශයේදී ඊයේ වෙඩිතබා ඝාතනය කරන ලද පුද්ගලයා 05 වන කිලෝමීටර කණුව ප්රදේශයේ පදිංචි 59 හැවිරිදි අයකු බව හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම පුද්ගලයාට වෙඩි තබා ඇති අතර, ඔහු එම ස්ථානයේදීම තුවාල ලබා මියගොස් ඇත.
වෙඩි තැබීමට හේතුව හෝ භාවිතා කළ ගිනි අවිය පිළිබඳ විස්තර තවමත් අනාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීන වරාය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart