
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොවැම්බර් 26දා සිට දෙසැම්බර් 01දා දක්වා දින 06ක් තුළ ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 366ක් වාර්තා වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, අද සවස 06.00 වන විට පුද්ගලයින් 367 දෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
දිස්ත්‍රික්ක 25ක පවුල් 316,366 ක පුද්ගලයින් 1,151,776 ක් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.
අද වන විට පවුල් 61,612 ක පුද්ගලයන් 218,526 ක් ආරක්ෂිත නවාතැන් 1,564 ක රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart