
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අතුරුදන් පුද්ගලයකු සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයන් දෙදෙනෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.
පොලිසිය පවසන්නේ, ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය පුත්‍රයා ඔක්තෝබර් 11 වැනි දින සිට අතුරුදහන් වී ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
මූලික විමර්ශනවලින් හෙළි වී ඇති කරුණු අනුව අතුරුදහන්ව ඇති පුද්ගලයා අවසන් වරට පුද්ගලයන් දෙදෙනෙකු සමඟ පැවති සාදයක දී දැක ඇති අතර එතැන් සිට ඔහු පිළිබඳ තොරතුරක් නොමැත.
සාදයට සහභාගී වූ පුද්ගලයන් දෙදෙනා ද සාදය පැවැති දිනෙන් අනතුරුව ඔවුන් පදිංචි ප්‍රදේශවල නොමැති බව වාර්තා වන අතර, ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
එබැවින්, අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීමට එම සැකකාර පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත යුතු බව පොලිසිය පවසයි.
එම පුද්ගලයන් දෙදෙනා පිළිබඳ තොරතුරු දන්නේ නම් 071-8591575 සහ 011-2421414 යන දුරකථන අංක හරහා පොලිසියට දැනුම්දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart