
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුග දිවියට පිවිසී සිටින ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සහ ඔහුගේ බිරිඳ ඊයේ (26දා) ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණියහ.
ඔවුන් ඉකුත් 23 දින තිරිප්පූර්වලදී විවාහ දිවියට එළැඹි අතර ඔහුගේ බිරිඳ සීදෙයි ශ්‍රී නාච්චියාර් වෛද්‍යවරියකි.
ඔවුන් ඊයේ උදෑසන 11.05 ට ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart