
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දළදා මාළිගාව භාරයේ සිටින තායි රාජා සහ කැළණිය රජමහා විහාරය භාරයේ සිටින කණ්ඩුල හස්ථියාගේ සෞඛ්‍ය තත්ත්වය හා පෝෂණය පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුවේ වාර්තාව පරිසර අමාත්‍යංශට භාර දී තිබේ.
තායිලන්ත පරිත්‍යාගයක් ලෙස ලැබුණු එම ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් එරට රජය යම් විමසීමක් කළහොත් ලබාදීම සඳහා එම වාර්තාව සකස්කළ බව නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කරයි.
වනජීවි දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් හා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සිව්දෙනෙකුගේ සහභාගිත්යෙන් එම වාර්තාව සකස් කර තිබේ.
එම ඇතුන් දෙදෙනාගේ තත්වය පිළිබඳ විමසීමට තායිලන්ත පරිසර අමාත්‍යවරයා මේ සතියේ දිවයිනට පැමිණෙන බවට දැනුම් දී තිබුණද මේ වනවිට එම සංචාරය කල්දමා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart