
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ වඩාත්ම ප්රසිද්ධ නළුවකු වන ධර්මේන්ද්ර අද (නොවැම්බර් 24) වයස අවුරුදු 89 දී මියගිය බව වාර්තා වේ.
ධර්මේන්ද්රගේ තත්ත්වය නරක අතට හැරීමත් සමඟ පසුගිය සතියේ බ්රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර තිබිණි.
ඔහුගේ දරුවන් වන බොබී ඩියෝල්, සනී ඩියෝල් සහ ඊෂා ඩියෝල් සහ හේමා මාලිනී නිතර රෝහලේ දක්නට ලැබිණි.
ෂාරුක් ඛාන් හා පුත් ආර්යන් සහ සල්මන් ඛාන් ඇතුළු බොලිවුඩ් නළු නිළියන් පිරිසක් ඔහුව බැලීමට පැමිණ තිබිණි.
හින්දි සිනමාවේ මුල් ‘He-Man’ ලෙස හඳුන්වන ධර්මේන්ද්ර, ඉන්දියානු සිනමාවේ සිතියම හැඩගස්වා දශක හයකට අධික කාලයක් පුරා විහිදුණු වෘත්තිය ජිවිතයක් ගොඩනඟා ගත්තේය.
ධරම් වීර්, චුප්කේ චුප්කේ සහ මේරා ගෝන් මේරා දේශ් යන චිත්රපටවල ඔහුගේ රංගනයන් කිසිදා සිනමා ලෝලීන්ගේ මතකයෙන් ගිලිහි නොයනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart