
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද(23) පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ සංගීත අධ්‍යක්ෂක පලාෂ් මුචාල්ගේ විවාහ උත්සවය කල්දමා තිබේ.
ඒ මන්දනාගේ පියාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙනි.
මන්දනාගේ කළමනාකරු තුහින් මිශ්රා සඳහන් කළේ, මන්දානාගේ පියා වන ශ්‍රීනිවාස් මන්දානා සිය දියණියගේ විවාහ මංගල්‍යය සඳහා සූදානම් වෙමින් සිටියදී මෙම හෘදයාබාධයකට ගොඳුරු වූ බවයි.
මේ හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විවාහ උත්සවය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව ඉන්දීය ජනමාධ්‍ය පවසයි.
මන්දනාගේ කළමනාකරු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ සඳහන් කර ඇත.
“මන්දනා එයාගේ තාත්තාට ගොඩක් සමීපයි. තාත්තා සනීප වෙනකම් මේ විවාහය දින නියමයක් නැතුව කල් දාන්න එයා තීරණය කළා. එයා ඉක්මණින් සුවවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා”
ඇයගේ පියා මේ වන විට රෝහල්ගතව සිටින බව විදෙස් ජනමාධ්‍ය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart