
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුගේගොඩ ජනරැලියට සහභාගි වූ ජනතාවගෙන් පෙනීයන්නේ මෙරටට ආදරය කරන පිරිසක් තවමත් සිටින බව යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ මෙම ජනරැලියට ආණ්ඩුව දැඩි ලෙස බිය වී සිටියි.
වත්මන් ආණ්ඩුව මෙම ජනරැලියට කෙතරම් බිය වී ඇත්ද යන්න ඊට පෙර දිනයේ තංගල්ලේ ඔවුන් සංවිධාන කළ වැඩසටහනකින් පෙනී යන බවද ගම්මන්පිල මෙහිදී සඳහන් කළේය.
මෙම ජනරැලිය සංවිධාන කළ දිනයේ සිට ආණ්ඩුවේ බොහෝ පාර්ශ්වය ඊට එරෙහිව විවිධ ප්‍රකාශ සිදු කළ බවත් ආණ්ඩුව සිදු කරමින් තිබෙන ව්‍යාජ ක්‍රියාමාර්ගය මේ මේ වන විට ජනතාව තේරුම් ගෙන සිටින බවත් ඔහු සඳහන් කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart