November 22, 2025

වසර 160 කට පමණ ලෝකයෙන් වඳවී ගිය බවට සැලකෙන ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් හමුවී ඇතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම ගෙඹි විශේෂය ස්ටෙලාගේ තරු ගෙම්බා ලෙස නම්කර ඇති බවයි.