November 22, 2025

අද දින කොළඹ වරාය නගර ප්‍රදේශයේදී මෝටර් රථයක් සම්බන්ධ අනතුරක් වාර්තා විය.

වාර්තාවලට අනුව, මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් ඇත.

නොසැලකිලිමත් ලෙස රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට වාර්තා වේ.