
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වාසෙඩ් ජෝයි බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් තම මවට ලබා දුන් මරණ දඬුවම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
ඔහු පවසා ඇත්තේ එම මරණ දඬුවම දේශපාලන පළිගැනීමක් බවයි.
ඒ සම්බන්ධයෙන් බංග්ලාදේශයට දොස් පැවරූ සජීබ්, ඉන්දියාවට සිය කෘතඥතාව පළ කළ අතර ඔහු පැවසුවේ ඉන්දියාව සිය මවගේ ජීවිතය බේරා දුන් බවයි.
ඔහු පැවසුවේ සිය මවට සරණාගතභාවය ලබා දීම සම්බන්ධයෙන් ඔහු ඉන්දියාවට කෘතඥතාව පළ කරන බවයි.
බංග්ලාදේශයේ අවාමි ලීගයට නායකත්වය දුන් සිය මව ඝාතනය කිරීමට සටන්කාමීන් කුමන්ත්‍රණය කරමින් සිටි බව ද ඔහු පැවසීය.
“ඉන්දියාව මගේ මවගේ ජීවිතය බේරා ගත්තා. ඇය බංග්ලාදේශයෙන් පිටව නොගියේ නම්, සටන්කාමීන් ඇයව මරා දැමීමට සැලසුම් කර තිබුණා,” ඔහු ඉන්දියාවේ ANI ප්රවෘත්ති ඒජන්සිය සමග පැවැති සාකච්ඡාවකදී පැවසුවේය.
සජීබ් වාසෙඩ් පැවසුවේ සිය මව වන ශෙයික් හසීනා ඝාතනය කිරීමේ සටන්කාමීන්ගේ සැලැස්ම ව්‍යර්ථ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ප්‍රශංසාව හිමිවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart