November 19, 2025

ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපුවාගේ නිවසේ තිබී කබල්ලෑවෙකූගේ මස්, ගෝන මස්, ඉබි මස්, මීමින්නකුගේ මස්, ඉබි බිත්තර 14ක්, සජීවී ඉබ්බන් 6ක් හා ඇත්දලවලින් සදා නිමකළ අත්පළඳනාවක් සොයාගෙන තිබේ.

විහාර කල්අංචියේ, විහාර බුලංකුලම නිවසේ තිබී අත්අඩංගුවට ගැණුනු මෙම නීතිවිරෝධී ද්‍රව්‍ය සමග ශ්‍රී මහා බෝධියේ ප්‍රධාන කපුවා අධිකරණයට ඉදිරිපත් කර ඇත.