
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිරුක්කෝවිල් හිදී විදේශීය සංචාරක කාන්තාවක් සම්බන්ධ සිද්ධියකට සොයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත ජාතික කාන්තාවකට කරන ලදැයි කියන අශෝභන ක්‍රියාවක් සම්බන්ධයෙන් කලවංචිකුඩි හි පදිංචි 25 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔක්තෝබර් 25 වැනි දින ආරුගම්බේ සිට පාසිකුඩා දෙසට ගමන් කරමින් සිටියදී තරුණයකු අශෝභන ලෙස හැසිරුණු බවට සංචාරක කාන්තාව සංචාරක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඇය සමාජ මාධ්‍යවල සිද්ධියේ වීඩියෝවක් ද පළකර තිබිණි.
පොලිසියට අනුව, පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ, සිද්ධිය තිරුක්කෝවිල් ප්‍රදේශයේ සිදුවී ඇති බවයි.
පැමිණිල්ල මුලින් ඉදිරිපත් කර ඇත්තේ සැප්තැම්බර් 24 වැනි දිනය.
සංචාරක පොලිස් අංශය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart