
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශපාලන ලෝකයේ තීරණාත්මක කාලයක් ඉදිරියේදී උදාවනු ඇතැයි යන අපේක්ෂාවෙන් පක්ෂ නායකයන් ඇතුළු දේශපාලනඥයන් රැසක් තමන්ට රාජයෝග ඇත්දැයි පරීක්ෂා කරවා ගැනීමට පසුගිය දිනවල දෙස් විදෙස් නක්ෂත්‍රවේදීන් පිරිසක් රහසිගතව මුණගැසී ඇතැයි වාර්තා වේ.
වැඩි පිරිසක් මේ සඳහා ගොස් ඇතැයි පැවසෙන්නේ ඉන්දියාවටය.
විපක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයකු පසුගිය සතියේදී ඉන්දියාවට ගොස් රාජයෝගයක් ඇත්දැයි පරීක්ෂා කරවා ගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ද දේශපාලන පක්ෂ සන්ධාන ගණනාවක් පිහිටුවීමට නියමිතව ඇති හෙයින් ද එහි මූලික පියවරක් ලෙස එම පිරිස මෙසේ හඳහන් පරීක්ෂා කරවාගෙන ඇති බව දැනගන්නට ඇත.
බොහෝ දේශපාලන පක්ෂ ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා සිය මූලික සංවිධාන කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.(ඉරිදා ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart