
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්රාදේශීය සභාවේ මංගල අයවැය ඊයේ (14දා) ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩි ඡන්ද එකකින් පරාජයට පත්විය.
අයවැයට පක්ෂ ඡන්ද 20ක් ලැබිණි.
ජාතික ජන බලවේගයේ මන්ත්රීවරු පක්ෂව ඡන්දය ලබාදුන් අතර, අයවැයට විපක්ෂව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු හා සමගි ජන බලවේගයේ මන්ත්රීවරු සමග එක්සත් ජාතික පක්ෂය, සර්වජන බලය හා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවර ඡන්දය භාවිත කළහ.
ඒ අනුව ජාතික ජන බලවේගයට පාලන බලය හිමි පදියතලාව ප්රාදේශීය සභාවේ අයවැය ඊයේ (14දා) වැඩි ඡන්ද 4කින් පරාජයට පත්විය.
අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ මන්ත්රීවරු 7 දෙනා සමග එක්ව පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කළහ.
විපක්ෂය නියෝජනය කරන සෙසු මන්ත්රීවරු 12 දෙනා විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීම හේතුවෙන් වැඩි ඡන්ද 4කින් අයවැය පරාජයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart