
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදය සහ එය විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම ප්‍රායෝගිකව ආණ්ඩුව හමුවේ පවතින ගැටළුව බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ අනුව ආණ්ඩුව එම ගැටළුව සඳහා විසඳුම් ලබාදිය යුතු වන්නේ ද ප්‍රායෝගිකව බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අයවැය ප්‍රකාශයක් සිදුකළ පමණින් එය ආර්ථිකයට පරිවර්ථනය නොවන බවයි.
එමෙන්ම ඔහු පැවසුවේ ජනතාවට මුදල් ලැබෙන අයුරින් වැඩපිළිවෙළක් අයවැය තුළ තිබිය යුතු බවයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart