
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මනෝ ගනේසන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්රගතිශීලී සන්ධානය අද පස්වරුවේ 2026 අයවැය දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි තිගම්බරම්, ජීවන් තොණ්ඩමන් සහ වී.රාධක්‍රිෂ්ණන් ද ඊට සහාය පළකළහ.
තීරණය පැහැදිලි කරමින් මනෝ ගනේසන් පැවසුවේ වතු කම්කරුවන් සඳහා රු.1,750 ක දෛනික වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයාගේ කැපවීම කෙරෙහි ඇති විශ්වාසය මත තම සහයෝගය පදනම් වූ බවයි.
වැටුප් වැඩිවීම රාජ්‍ය වතු සමාගම් තුන, ප්‍රාදේශීය වැවිලි සමාගම් 22 සහ දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක වන කුඩා වතු හිමියන්ගේ වතු සඳහාද සමානව ක්‍රියාත්මක වියයුතු බව ඔහු පැවසීය.
යෝජිත වැටුප පිටුපස ඇති අභ්‍යන්තර පිරිවැය ගණනය කිරීම් පරීක්ෂා කිරීමට හෝ විවාද කිරීමට තම පක්ෂය උනන්දු නොවන බව මනෝ ගනේසන් සඳහන් කළ අතර, ගෙවීම සහතික කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කළේය.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart