
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් හමුව තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඔවුන් හමුවී සාකච්ඡා කළ බවයි.
එහිදී ගෝලීය ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගේ අවධානය යොමුව තිබිණි.
එමෙන්ම බහුපාර්ශ්විකත්වය සඳහා එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාගේ තක්සේරුව අගය කරන බවත් ඉන්දියාවේ වර්ධනය සඳහා අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන ඔහුට ස්තූති කරන බවත් අමාත්‍ය ජයිශංකර් පැවසීය.
මෙම සාකච්ඡා සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එම හමුව සිදුවූ බවයි.
විවිධ කලාපීය උණුසුම් තත්වයන් පිළිබඳ ඔහුගේ ඉදිරිදර්ශන ද අගය කරන බව අමාත්‍යවරයා පැවසුවේය.
මෙම හමුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත තානාපති පී. හරිෂ්, එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත තානාපති යොජ්නා පටෙල් සහ එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ නිත්‍ය දූත මණ්ඩලයේ නිලධාරීන් ද ඔහු සමඟ සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart