
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙරටෙහි සබඳතා ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදුවන බැවින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරය සඳහා රුසියාව කඩිනමින් සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව රුසියානු ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ දෙසැම්බර් මාසයේදී පුටින් ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇති බවයි.
සමුළුව සංවිධානය කරන රොස්කොන්ග්රස් ආයතනයට අනුව, පුටින් දෙසැම්බර් 5 වන දින නවදිල්ලි නුවරට පැමිණීමට නියමිතව තිබේ.
එම සංචාරයට සමගාමීව ඔහු රුසියානු-ඉන්දියානු සංසදයේ පූර්ණ සැසිවාරයට සහභාගී වනු ඇත. රුසියානු නායකයා දෙසැම්බර් මාසයේදී මෙම සංචාරය සිදු කරන බව ක්‍රෙම්ලිනය මීට පෙර තහවුරු කර තිබිණි.
ඔක්තෝබර් මාසයේදී පුටින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වූ අතර, නායකයින් දෙදෙනා තම රටවල් අතර “විශේෂ සහ වරප්‍රසාද ලත් උපායමාර්ගික හවුල්කාරිත්වය” තවදුරටත් ශක්තිමත් කිරීමට ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කළ බව දෙරටම නිවේදනය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart