
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර තිබේ.
පිරිමි F46 හෙල්ලය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කම දිනාගත්තේ මීටර් 65.38 ක දක්ෂතාවක් දක්වමිනි.
ඉන්දීය ක්‍රීඩක අජීත් සින්ග් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. මීටර් 65.41ක දක්ෂතාවක් එහිදී ඔහු දැක්වු අතර මීටර් 65.38කම දක්ෂතාවක් දැක්වූ ඉන්දීය ක්‍රීඩක රින්කූට රිදී පදක්කම හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart