
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් අඟහරුවාදා (11) දින දෘශ්‍යාබාධිත පුද්ගලයන් දිනපතා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව දැනුවත් කිරීම සඳහා දෑස් බැඳගෙන කොළඹ වටා ඇවිද ගියාය.
දෘශ්‍යාබාධිත පුද්ගලයන් මුහුණදෙන දුෂ්කරතා තමාද අත්විඳීමට නගරාධිපති බල්තසාර් මෙලෙස ඇස් බැඳගෙන කොළඹ වටා ඇවිද ගියාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා ද ඇය සමඟ මෙම අවස්ථාවට එක්විය.
“මගේ ඇස් බැඳලා තියෙනවා, ඒ නිසා පෙනීම නැති වීම කියන්නේ මොකක්ද කියලා මට තේරෙනවා,” කොළඹ නගරාධිපති ව්රේ කැලි බල්තසාර් ඇස් බැඳගෙන සිටියදී පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart