
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ දිල්ලියේ සිදු වූ මෝටර් රථ පිපිරීමෙන් විපතට පත්වූවන්ට ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ශෝකය පළකර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ, ශ්රී ලංකාව ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවයි.
“ඊයේ සවස දිල්ලියේ සිදු වූ පිපිරීම පිළිබඳ පුවත ගැන කණගාටුයි. ශ්රී ලංකාව ඉන්දීය ජනතාව සමඟ සහයෝගයෙන් සිටී. අපගේ හැඟීම්, පීඩාවට පත් සියලුදෙනා සමඟයි,” ජනාධිපති අනුර කුමාර දිසානායක ‘X’ හි සටහනක් තබමින් සඳහන් කර ඇත.
17 වැනි සියවසේ ඉදිකරන ලද ස්මාරකයක් සහ ඉන්දියාවේ නිදහසේ සංකේතයක් වන දිල්ලි නගරයේ සංකේතාත්මක රතු බලකොටුව අසල මෙම පිපිරීම සිදුවිය.
මෙම පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් පිපිරීමෙන් ‘දරුණු ලෙස තුවාල ලබා’ ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart