
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජීව විද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 19 හැවිරිදි ශිෂ්‍යාවක් දඹුල්ලේ පිහිටි ඇගේ නිවසේදී හදිසියේ මියගොස් තිබේ.
මියගිය ශිෂ්‍යාව දඹුල්ලේ පදිංචි තරුෂි චමෝදි ලෙස හඳුනාගෙන ඇත.
ඊයේ (09) රාත්‍රියේ දැරිය ඇගේ කාමරයේ පාඩම් කරමින් සිටි බවත්, ඇය උදෑසන අවදි නොවූ විට නිසා මාපියන් ඇය පරීක්ෂා කිරීමට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
එහිදී ඇය සිහිසුන්ව සිටිනු දැකීම නිසා ඇයව දඹුල්ල මූලික රෝහලට ගෙන යන ලද අතර, ඇය රැගෙන ඒමටත් පෙර මිය ගොස් ඇති බව වෛද්‍යවරු තහවුරු කර තිබේ.
දඹුල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් නිවසට ගොස් පරීක්ෂණ සිදු කළ නමුත් කිසිදු සැක සහිත තත්ත්වයක් හමු නොවූ බව වාර්තා කර ඇත.
මරණයට නිශ්චිත හේතුව තවමත් ප්‍රකාශ කර නොමැති බවත්, වැඩිදුර පරීක්ෂණ සිදු කර නොමැති බවත් පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart