
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිනුවන්ගොඩ, අලුත්තේපොල, වලගම්බා ක්රීඩාංගණයේ අද (නොවැ. 9) පැවති සැහැල්ලු පන්දු ක්රිකට් තරඟයක් අතරතුර සිදුවූ අනතුරකින් 41 හැවිරිදි පුද්ගලයකු මියගිය බව පොලිසිය පවසයි.
උඩ පන්දුවක් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේදී පන්දු රකින්නන් දෙදෙනකු ගැටීමෙන් මෙම සිදුවීම සිදුව තිබේ.
එහිදී එක් ක්රීඩකයකු බරපතල තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මියගිය පුද්ගලයා කටුවල්ලේගම පදිංචිකරුවකු ලෙස හඳුනාගෙන තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ දේහය මිනුවන්ගොඩ මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart