
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ප්‍රවාහන කරන බවට සැකපිට මාලදිවයින් මුහුදේදී අත්අඩංගුවට ගත් ධීවරයන්, යළි මෙරටට ගෙන්වා ගැනීම සදහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළේ, විදේශ කටයුතු අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුවන බවයි.
ඊට අදාළ ලිපියක් ද, මාලදිවයින් රජයට යොමුකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ විශේෂ කණ්ඩායමක් ද, මේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.
මාලදිවයින් මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට වන චෝදනා යටතේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart