
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ අමාත්‍ය විජිත හේරත් සෞදි අරාබියේ වෛද්‍ය සුලෙයිමාන් අල් හබීබ් වෛද්‍ය කණ්ඩායම හමු වී තිබේ.
සෞදි අරාබියේ නිල සංචාරය අතරතුර විදේශ අමාත්‍ය විජිත හේරත්, මැදපෙරදිග ප්රමුඛ සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන වෛද්‍ය සුලෙයිමාන් අල් හබීබ් වෛද්‍ය සේවා සමූහයේ ඉහළ කළමනාකාරිත්වය හමුවිය.
උසස් තාක්ෂණය සහ AI-ඔස්සේ ක්‍රියාත්මක වන පද්ධතිවලින් සමන්විත සමූහයේ අති නවීන වෛද්‍ය මධ්‍යස්ථානයේ කෙටි සංචාරයක් ද අමාත්‍යවරයා සිදු කළේය.
කොළඹ පිහිටි ඔවුන්ගේ සංවර්ධන මධ්‍යස්ථානය හරහා වෛද්‍ය සුලෙයිමාන් අල් හබීබ් සමූහය විසින් භාවිත කරන තාක්ෂණය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ සැළකිව යුතු දායකත්වය පිළිබඳ ඔහු තෘප්තිමත් ලෙස සඳහන් කළේය.
වෛද්‍ය සංචාරක සහ ඒ ආශ්රිත සේවාවන්හි සහයෝගීතාව ඇතුළුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ විභව ආයෝජන අවස්ථා පිළිබඳ රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart