
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් සහ ‘අයිස්’ (ස්ඵටික මෙතම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනෙකු සහ ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයන ලද බුද්ධි තොරතුරු මත පදනම්ව මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ‘දෙහිබාලේ මල්ලි’ ලෙස හඳුන්වන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට සම්බන්ධ බවට චෝදනා එල්ල වන බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart