
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව සිටින බව වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් ඔවුන් නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙවැනි නිල හමුවලට යෑමේදී අඩු තරමින් ආර්ථිකය සහ විදේශ කටයුතු ඇතුළු විශේෂිත විෂයයන් කෙරෙහි ප්‍රාමාණික දැනුමක් ඇති මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ සම්බන්ධ කරගත්තේ නම් එය ඉතා ඵලදායී වනු ඇතැයි පක්ෂයේ බොහෝ දෙනාගේ මතය වී ඇත.
විපක්ෂ නායකවරයාගේ මෙම නිල සංචාරයට සහභාගි වී ඇත්තේ, ඔහු සහ පක්ෂයේ තවත් නිලධාරියකු පමණි.
සංචාරයේදී විපක්ෂනායකවරයා ඉන්දියානු රජයේ නායකයන් කිහිපදෙනකුම මුණගැසී සාකච්ඡා කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart