Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කොළඹ කොටහේන ප්රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයා මරණයට පත්ව ඇතැයි වාර්තාවේ.
අදාළ පුද්ගලයාගේ පිටුපසින් පැමිණි ප්රහාරකයා ඔහුට සමීපව හිසට වෙඩි තබන ආකාරය CCTV දර්ශනවල සටහන්ව තිබේ.
අනතුරුව බිමවටුණු පුද්ගලයා මතින් ප්රහාරකයන් පැමිණි වාහනය ගමන් කරන ආකාරයද දැකගත හැකිය.
කොටහේන 16 වන පටුමගේදී මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart