November 7, 2025

2025 පළමු කාර්තුවේදී විරැකියාව 3.8% දක්වා අඩු වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසුවේය.

ඔහු පෙන්වා දුන්නේ 2024 පළමු කාර්තුවේ එම අගය 4.5% ක් ලෙස පැවති බවයි.